Beauty Bee Face Scrub
Beauty Bee Face Scrub
Beauty Bee Face Scrub යනු මුහුණේ මතුපිට එකතුවන මැරුණු සමේ සෛල සහ අපිරිසිදුකම් මෘදු ලෙස ඉවත් කිරීමට උපකාරී වන facial scrub එකකි. සම පිරිසිදු, මෘදු සහ නැවුම් පෙනුමකින් පවත්වාගැනීමට උපකාරී වේ. සතියකට දෙවරක් භාවිත කිරීම සඳහා සුදුසුය.
Key Benefits
- මැරුණු සමේ සෛල මෘදු ලෙස ඉවත් කිරීමට උපකාරී වේ
- සමේ එකතුවන අපිරිසිදුකම් පිරිසිදු කිරීමට උපකාරී වේ
- වියළි සහ රළු පෙනුම අඩු කර සම මෘදු කරයි
- සමට නැවුම් සහ සුමුදු පෙනුමක් ලබාදීමට උපකාරී වේ
- දෛනික skincare products සමට ආලේප කිරීමට පෙර සම පිරිසිදු කරගැනීමට උපකාරී වේ
How to Use / භාවිත කරන ආකාරය
මුහුණ Face Wash එකකින් පිරිසිදු කර තෙත් කරගන්න. Beauty Bee Face Scrub ස්වල්ප ප්රමාණයක් මුහුණට ආලේප කර, ඇස් සහ තොල් අවට ප්රදේශ මඟහැර විනාඩි 1–2ක් ඉතා මෘදු ලෙස circular motion එකකින් massage කරන්න. ඉන්පසු පිරිසිදු වතුරෙන් හොඳින් සෝදා වියළා ගන්න.
Recommended Use
සතියකට දෙවරක් පමණ භාවිත කරන්න. දිනපතා භාවිත නොකරන්න.
Suitable For: All Skin Types
Caution
බාහිර භාවිතය සඳහා පමණි. ඇස් අවට, තුවාල සහිත, sunburn වූ හෝ irritated skin මත භාවිත නොකරන්න. තදින් scrub කිරීමෙන් වළකින්න. භාවිතයට පෙර කුඩා ස්ථානයක patch test එකක් කරන්න. සමේ කැසීමක්, රතු වීමක් හෝ වෙනත් අපහසුතාවයක් ඇති වුවහොත් භාවිතය නතර කරන්න. දරුවන්ට ළඟා විය නොහැකි සිසිල් සහ වියළි ස්ථානයක තබන්න.