Secure & Convenient
Payment Methods
ඔබගේ order එක පහසුවෙන් සහ ආරක්ෂිතව සම්පූර්ණ කිරීම සඳහා පහත payment options භාවිත කළ හැකිය.
Cash on Delivery
ඔබගේ order එක delivery කරන අවස්ථාවේදී cash මඟින් ගෙවිය හැකිය.
Online Payment
Online payment හෝ bank transfer පහසුකම ලබාගැනීමට WhatsApp හරහා අපව සම්බන්ධ කර payment details ලබාගන්න.
Important Payment Information
- Order එක confirm කිරීමට පෙර final total එක සහ delivery charge එක ඔබට දැනුම් දෙනු ලැබේ.
- Payment සිදු කිරීමට පෙර order details නිවැරදිදැයි පරීක්ෂා කරන්න.
- Online payment කිරීමෙන් පසු payment receipt එක WhatsApp හරහා එවන්න.
- Official payment details සඳහා +965 66038102 අංකය පමණක් භාවිත කරන්න.