Shashi Beauty Bee Cosmetics වෙතින් ඇණවුම් කරන නිෂ්පාදන Kuwait හි සියලුම ප්‍රදේශ වෙත delivery කරනු ලැබේ.
Delivery Charges
පහත ප්‍රදේශ සඳහා 1.000 KD delivery charge එකක් අය කෙරේ:
- Sabah Al Ahmad
- Khairan
- Al-Mutlaa
- Ali Sabah Al Salem
Free Delivery
ඉහත සඳහන් ප්‍රදේශ හැර Kuwait හි අනෙකුත් සියලුම ප්‍රදේශ සඳහා FREE DELIVERY ලබාදෙයි.
Order එක ලබාදීමේදී නිවැරදි නම, mobile number සහ complete delivery address එක ලබාදෙන්න.