Shashi Beauty Bee Cosmetics website එක භාවිත කිරීමෙන් හෝ order එකක් ලබාදීමෙන් පහත Terms & Conditions පිළිගන්නා බව සලකනු ලැබේ.
- සියලුම මිල ගණන් Kuwaiti Dinar (KD) වලින් පෙන්වනු ලැබේ.
- Product prices, package contents සහ special offers පෙර දැනුම්දීමකින් තොරව වෙනස් විය හැකිය.
- Orders product availability මත confirm කරනු ලැබේ.
- Customer විසින් නිවැරදි contact number සහ delivery address එක ලබාදිය යුතුය.
- Product appearance එක lighting, photography සහ screen settings අනුව සුළු වශයෙන් වෙනස් විය හැකිය.
- Skincare results පුද්ගලයාගේ skin type සහ භාවිතය අනුව වෙනස් විය හැකිය.
- පළමු වරට භාවිත කිරීමට පෙර patch test එකක් කිරීම නිර්දේශ කරනු ලැබේ.
- Skin irritation හෝ discomfort එකක් ඇති වුවහොත් භාවිතය නතර කර අවශ්‍ය නම් සුදුසු වෛද්‍ය උපදෙස් ලබාගන්න.
- Products බාහිර භාවිතය සඳහා පමණි. ඇස් සමඟ ස්පර්ශ වීමෙන් වළකින්න.
- භාවිත කළ හෝ seal එක ඉවත් කළ cosmetics hygiene හේතු මත return කළ නොහැකිය.
- Unauthorized use of our product images, logo හෝ website content is prohibited.
වැඩි විස්තර සඳහා