Privacy Policy

Shashi Beauty Bee Cosmetics ඔබගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට කැපවී සිටී.

Order එකක් ලබාදීමේදී ඔබ ලබාදෙන නම, phone number, delivery address සහ order details, ඔබගේ order එක process කිරීම, delivery කිරීම සහ customer support ලබාදීම සඳහා පමණක් භාවිත කරනු ලැබේ.

ඔබගේ පෞද්ගලික තොරතුරු අනවශ්‍ය ලෙස වෙනත් පාර්ශ්වයකට විකිණීම හෝ බෙදාහැරීම සිදු නොකරනු ඇත. Order delivery කිරීම සඳහා අවශ්‍ය තොරතුරු delivery service provider සමඟ බෙදාගැනීමට සිදුවිය හැකිය.

Website එක භාවිත කිරීමෙන්, order එකක් ලබාදීමෙන් හෝ WhatsApp හරහා අපව සම්බන්ධ කරගැනීමෙන් ඔබ මෙම Privacy Policy එක පිළිගන්නා බව සලකනු ලැබේ.

Privacy සම්බන්ධ විමසීම් සඳහා WhatsApp හරහා අපව සම්බන්ධ කරගන්න:
WhatsApp: +965 66038102