Skip to product information
Beauty Bee Face Serum
2.500 KD
Beauty Bee Face Serum
Beauty Bee Face Serum යනු රාත්‍රී skincare routine එකට එක්කරගත හැකි සැහැල්ලු face serum එකකි. සමට අවශ්‍ය තෙතමනය ලබාදෙමින් මෘදු, සුමුදු සහ නැවුම් පෙනුමක් පවත්වාගැනීමට උපකාරී වේ. සැහැල්ලු texture එක නිසා සම මත පහසුවෙන් ආලේප කළ හැකිය.
Key Benefits
- සමට අවශ්‍ය තෙතමනය ලබාදීමට උපකාරී වේ
- වියළි සහ අඳුරු පෙනුම අඩු කිරීමට උපකාරී වේ
- සම මෘදු සහ සුමුදු පෙනුමකින් පවත්වාගැනීමට උපකාරී වේ
- සමේ ස්වභාවික දීප්තිය පවත්වාගැනීමට උපකාරී වේ
- සැහැල්ලු සහ පහසුවෙන් ආලේප කළ හැකි texture එකක්
- රාත්‍රී skincare routine එක සඳහා සුදුසුය
How to Use / භාවිත කරන ආකාරය
රාත්‍රියේ මුහුණ Face Wash එකකින් හොඳින් පිරිසිදු කර වියළා ගන්න. Beauty Bee Face Serum බිංදු 2–3ක් මුහුණට සහ ගෙලට ආලේප කර මෘදු ලෙස massage කරන්න. Serum එක සමට අවශෝෂණය වීමට විනාඩි 5ක් පමණ තබා, ඉන්පසු Beauty Bee Night Cream ආලේප කරන්න.
Suitable For: All Skin Types
Caution
බාහිර භාවිතය සඳහා පමණි. ඇස් සමඟ ස්පර්ශ වීමෙන් වළකින්න. භාවිතයට පෙර කුඩා ස්ථානයක patch test එකක් කරන්න. සමේ කැසීමක්, රතු වීමක් හෝ වෙනත් අපහසුතාවයක් ඇති වුවහොත් භාවිතය නතර කරන්න. දරුවන්ට ළඟා විය නොහැකි සිසිල් සහ වියළි ස්ථානයක තබන්න.