Skip to product information
Beauty Bee Essential Care Package
10.000 KD
Beauty Bee Essential Care Package
Beauty Bee Essential Care Package එක දෛනික face සහ body care routine එකක් සඳහා අවශ්‍ය මූලික නිෂ්පාදන එකතුවකි. ඔබගේ skin type එකට ගැළපෙන Face Wash එකක් තෝරාගත හැකිය.
Package Includes
- Beauty Bee Body Cream
- Beauty Bee Day Cream
- Beauty Bee Night Cream – 30g
- Beauty Bee Face Serum
- Beauty Bee Lip Balm
- Face Wash එකක් තෝරාගත හැක:
- Himalaya Neem Face Wash – oily සහ blemish-prone skin සඳහා
- Collagen Face Wash – normal skin සඳහා
Key Benefits
- සම්පූර්ණ daily skincare routine එකකට සුදුසුය
- සම පිරිසිදුව හා තෙතමනය සහිතව පවත්වාගැනීමට උපකාරී වේ
- උදෑසන සහ රාත්‍රී skincare routine සඳහා නිෂ්පාදන ඇතුළත්ය
- ඔබගේ skin type එකට ගැළපෙන Face Wash එකක් තෝරාගත හැකිය
- සාධාරණ මිලකට වටිනා beauty care package එකක්
Suitable For: Daily Face & Body Care
WhatsApp Orders: +965 66038102