Beauty Bee Gold Face Pack - 2 KD

Beauty Bee Gold Face Pack

2.000 KD
Skip to product information
Beauty Bee Gold Face Pack - 2 KD

Beauty Bee Gold Face Pack

2.000 KD

Beauty Bee Gold Face Pack

Beauty Bee Gold Face Pack යනු ඔබේ weekly skincare routine එකට එක්කරගත හැකි facial pack එකකි. සමේ එකතුවන අපිරිසිදුකම් ඉවත් කිරීමට උපකාරී වෙමින්, සම පිරිසිදු, මෘදු සහ නැවුම් පෙනුමකින් පවත්වාගැනීමට සහ ස්වභාවික දීප්තිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ.

Key Benefits

  • සම පිරිසිදු කරගැනීමට උපකාරී වේ
  • වියළි සහ අඳුරු පෙනුම අඩු කිරීමට උපකාරී වේ
  • සම මෘදු සහ සුමුදු පෙනුමකින් පවත්වාගැනීමට උපකාරී වේ
  • සමට නැවුම් සහ ස්වභාවික දීප්තිමත් පෙනුමක් ලබාදීමට උපකාරී වේ
  • සතිපතා skincare routine එක සඳහා සුදුසුය

How to Use / භාවිත කරන ආකාරය

පිරිසිදු භාජනයකට Beauty Bee Gold Face Pack අවශ්‍ය ප්‍රමාණයක් දමා Rose Water ස්වල්පයක් එක්කර මෘදු paste එකක් සකස් කරන්න. Face Wash එකකින් පිරිසිදු කර වියළාගත් මුහුණට සහ ගෙලට සමානව ආලේප කරන්න. ඇස් සහ තොල් අවට ප්‍රදේශ මඟහරින්න.

විනාඩි 15–20ක් පමණ තබා, සම්පූර්ණයෙන්ම වියළීමට පෙර පිරිසිදු වතුරෙන් මෘදු ලෙස සෝදා ඉවත් කරන්න. ඉන්පසු සුදුසු moisturizer එකක් ආලේප කරන්න.

Recommended Use

සතියකට දෙවරක් පමණ භාවිත කරන්න. දිනපතා භාවිත නොකරන්න.

Suitable For: All Skin Types

Caution

බාහිර භාවිතය සඳහා පමණි. ඇස් අවට, තුවාල සහිත, sunburn වූ හෝ irritated skin මත භාවිත නොකරන්න. භාවිතයට පෙර කුඩා ස්ථානයක patch test එකක් කරන්න. සමේ කැසීමක්, රතු වීමක් හෝ වෙනත් අපහසුතාවයක් ඇති වුවහොත් භාවිතය නතර කරන්න. දරුවන්ට ළඟා විය නොහැකි සිසිල් සහ වියළි ස්ථානයක තබන්න.

You may also like