Skip to product information
Beauty Bee Complete Care Package – සම්පූර්ණ සත්කාර පැකේජය
12.000 KD
Beauty Bee Complete Care Package
දෛනික skincare routine එකට අමතරව face exfoliation care එකත් ලබාගැනීමට කැමති ඔබ සඳහා සකස් කළ සම්පූර්ණ Beauty Bee සත්කාර පැකේජයකි.
පැකේජයට ඇතුළත් දේ
- Beauty Bee Body Cream
- Beauty Bee Face Scrub
- Beauty Bee Night Cream – 50g
- Beauty Bee Day Cream
- Beauty Bee Face Serum
- Beauty Bee Lip Balm
- Face Wash එකක් තෝරාගත හැක:
- Himalaya Neem Face Wash – oily සහ blemish-prone skin සඳහා
- Collagen Face Wash – normal skin සඳහා
ප්‍රධාන වාසි
- Face සහ body care සඳහා අවශ්‍ය නිෂ්පාදන එකම package එකකින්
- සම පිරිසිදු කර තෙතමනය පවත්වාගැනීමට උපකාරී වේ
- Face Scrub මඟින් මැරුණු සමේ සෛල ඉවත් කර මෘදු පෙනුමක් ලබාදීමට උපකාරී වේ
- Day සහ Night skincare routines දෙකටම සුදුසුය
- ඔබගේ skin type එකට ගැළපෙන Face Wash එකක් තෝරාගත හැකිය
- තෑග්ගක් ලෙස ලබාදීමටත් සුදුසු ආකර්ෂණීය package එකකි
සුදුසු වන්නේ: Complete Daily & Weekly Skincare
WhatsApp Orders: +965 66038102