{"product_id":"24k-gold-face-pack","title":"Beauty Bee Gold Face Pack","description":"\u003ch3\u003eBeauty Bee Gold Face Pack\u003c\/h3\u003e\u003cp\u003eBeauty Bee Gold Face Pack යනු ඔබේ weekly skincare routine එකට එක්කරගත හැකි facial pack එකකි. සමේ එකතුවන අපිරිසිදුකම් ඉවත් කිරීමට උපකාරී වෙමින්, සම පිරිසිදු, මෘදු සහ නැවුම් පෙනුමකින් පවත්වාගැනීමට සහ ස්වභාවික දීප්තිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ.\u003c\/p\u003e\u003ch3\u003eKey Benefits\u003c\/h3\u003e\u003cul\u003e\n\u003cli\u003eසම පිරිසිදු කරගැනීමට උපකාරී වේ\u003c\/li\u003e\n\u003cli\u003eවියළි සහ අඳුරු පෙනුම අඩු කිරීමට උපකාරී වේ\u003c\/li\u003e\n\u003cli\u003eසම මෘදු සහ සුමුදු පෙනුමකින් පවත්වාගැනීමට උපකාරී වේ\u003c\/li\u003e\n\u003cli\u003eසමට නැවුම් සහ ස්වභාවික දීප්තිමත් පෙනුමක් ලබාදීමට උපකාරී වේ\u003c\/li\u003e\n\u003cli\u003eසතිපතා skincare routine එක සඳහා සුදුසුය\u003c\/li\u003e\n\u003c\/ul\u003e\u003ch3\u003eHow to Use \/ භාවිත කරන ආකාරය\u003c\/h3\u003e\u003cp\u003eපිරිසිදු භාජනයකට Beauty Bee Gold Face Pack අවශ්‍ය ප්‍රමාණයක් දමා Rose Water ස්වල්පයක් එක්කර මෘදු paste එකක් සකස් කරන්න. Face Wash එකකින් පිරිසිදු කර වියළාගත් මුහුණට සහ ගෙලට සමානව ආලේප කරන්න. ඇස් සහ තොල් අවට ප්‍රදේශ මඟහරින්න.\u003c\/p\u003e\u003cp\u003eවිනාඩි 15–20ක් පමණ තබා, සම්පූර්ණයෙන්ම වියළීමට පෙර පිරිසිදු වතුරෙන් මෘදු ලෙස සෝදා ඉවත් කරන්න. ඉන්පසු සුදුසු moisturizer එකක් ආලේප කරන්න.\u003c\/p\u003e\u003ch3\u003eRecommended Use\u003c\/h3\u003e\u003cp\u003eසතියකට දෙවරක් පමණ භාවිත කරන්න. දිනපතා භාවිත නොකරන්න.\u003c\/p\u003e\u003cp\u003e\u003cstrong\u003eSuitable For:\u003c\/strong\u003e All Skin Types\u003c\/p\u003e\u003ch3\u003eCaution\u003c\/h3\u003e\u003cp\u003eබාහිර භාවිතය සඳහා පමණි. ඇස් අවට, තුවාල සහිත, sunburn වූ හෝ irritated skin මත භාවිත නොකරන්න. භාවිතයට පෙර කුඩා ස්ථානයක patch test එකක් කරන්න. සමේ කැසීමක්, රතු වීමක් හෝ වෙනත් අපහසුතාවයක් ඇති වුවහොත් භාවිතය නතර කරන්න. දරුවන්ට ළඟා විය නොහැකි සිසිල් සහ වියළි ස්ථානයක තබන්න.\u003c\/p\u003e","brand":"Shashi Beauty Bee Cosmetics","offers":[{"title":"Default Title","offer_id":52236852199712,"sku":null,"price":2.0,"currency_code":"KWD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/1017\/9343\/1840\/files\/beauty-bee-gold-face-pack_bd2b6a48-3846-4757-90a4-1653e80225e3.jpg?v=1787532332","url":"https:\/\/shashibeautybee.com\/products\/24k-gold-face-pack","provider":"Shashi beauty bee cosmetics ","version":"1.0","type":"link"}